"ඉක්මනින් විසදුමක් අවශ්‍යයි" (වීඩියෝ)

"ඉක්මනින් විසදුමක් අවශ්‍යයි" (වීඩියෝ)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජයට ඉක්මන් විසඳුමක් සොයාගත යුතුව ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

සිම්බාබ්වේ කණ්ඩායම සමග ඊයේ පැවති සිව්වන එක්දින තරගය පරාජය වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එමෙන්ම තරගාවලිය සම තත්ත්වයට පත්වී ඇති බැවින් ඉදිරියේදී ලොකු පීඩනයක් පවතින බවද ඔහු සඳහන් කළා.

lankaflix

fox final 0728 mirror