කුලසේකර ගැන ‘ගුරා’ගෙන් ප‍්‍රකාශයක්

කුලසේකර ගැන ‘ගුරා’ගෙන් ප‍්‍රකාශයක්

සූරියවැව ක්‍රීඩාංගණයේදී ඊයේ (06) සිම්බාබ්වේට එරෙහිව පැවැති තෙවැනි එක්දින තරගයට ක්‍රීඩා කළ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් ආබාධයකට ලක්වීම හේතුවෙන් ඉදිරි තරග දෙකෙන් ඉවත්වීමට සිදුවී තිබේ.

ශ්‍රී ලංකා පිලේ කළමණාකරු අසංක ගුරුසිංහ මහතා ඊයේ පස්වරුවේ පැවසුවේ වේග පන්දු යවන්නන් වන නුවන් කුලසේකර සහ අසිත ප්‍රනාන්දු සංචිතයට එකතු වීමට නියමිත බවයි.

එහිදී ගුරුසිංහ මහතා වැඩි දුරටත් පැවසුවේ කුලසේකර සංචිතයට එක්වීම ස්ථිර බවයි.

වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ට ද අසනීප තත්ත්වයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

lankaflix

fox final 0728 mirror