“රෝහිත් – පාන්ඩ්‍යා ගැන කියන්න දෙයක් නෑ.” – අද පැවැත්වෙන තරගය ගැන මාලිංග කියන කතාව (වීඩීයෝ)

“රෝහිත් – පාන්ඩ්‍යා ගැන කියන්න දෙයක් නෑ.” – අද පැවැත්වෙන තරගය ගැන මාලිංග කියන කතාව (වීඩීයෝ)

මාස 19කට පසු පිටියට පිවිසි සුපිරි වේගපන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග හෙට පැවැත්වෙන තීරණාත්මක තරගය පිළිබද ද පපරේ වෙඩ් අඩවිය සමග අදහස් දක්වා තිබුණා.

එහිදී ඔහු පවසා සිටියේ ශ‍්‍රී ලංකා කණ්ඩායම ගොඩක් හොදින් පුහුණුවීම් සිදුකරන බවත් හෙට හොද තරගයක් ලබාදීමට බලපොරොත්තු වන බවත්ය.

එම වීඩීයෝව මෙතනින් නරබන්න.

lankaflix

fox final 0728 mirror