පොසොන්දා තරගයේදී මැතිව්ස් නායකායා, කුසල් ආරම්භක පිතිකරුවා

පොසොන්දා තරගයේදී මැතිව්ස් නායකායා, කුසල් ආරම්භක පිතිකරුවා

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ලබන 8 වැනිදා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය සඳහා ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්‌ ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.

ඔහු දකුණු අප්‍රිකානු තරගයට පෙර දිනයේදීද පුහුණුවීම්වලදී පිතිකරණයේ යෙදී තිබුණද අවදානමක්‌ ගැනීමට නොහැකිවීමෙන් ක්‍රීඩා නොකළ බව වාර්තා වේ.

මේ අතර තරග තහනමකට ලක්ව සිටින උපුල් තරංග වෙනුවට කුසල් ජනිත් පෙරේරා ඉන්දියාව සමග පැවැත්වෙන මීළග තරගයේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවා ලෙස ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වෙයි.

lankaflix

fox final 0728 mirror