සංගට හා මහේලට අවුරුදු 5ක් කි‍්‍රකට් ගහන්න ඇරයුමක්

සංගට හා මහේලට අවුරුදු 5ක් කි‍්‍රකට් ගහන්න ඇරයුමක්

ක්‍රිකට් තරගවලදී විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරන රසල් ආනල්ඩ් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගෙන සිටින විස්තර විචාරකයෙකි.

ශ‍්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක‍්‍රීඩකයෙකු ලෙස කටයුතු කළ රසල්ට ශ‍්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන මහේල ජයවර්ධන හමුව තිබේ.

මෙහිදි ඔහු මහේලට පැවැසූ දෙයක් සිය ට්විටර් ගිණුමට එක්කර තිබේ.

එහිදී ඔහු පවසා ඇත්තේ මහේල මෙන්ම සංගා තවත් වසර පහක් ක්‍රිකට් ක‍්‍රීඩා කළ යුතු බවයි.

lankaflix

fox final 0728 mirror