තරංගගෙන් සනා ගැන ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක්

තරංගගෙන් සනා ගැන ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක්

මගේ ජීවිතයට ලොකුම බලපෑම කරේ සනත් ජයසූරියයි.මගේ ක‍්‍රීඩා විලාශය ඔහු හොදට අදුන ගත්තා.මම සනත් එක්ක අවුරුද ගානක් එකට සෙල්ලම් කළා.සනත් මට මං ගැන ගොකු විශ්වාසයක් ඇති කළා යැයි ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු උපුල් තරංග පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ කි‍්‍රක් බස් වෙබ් අඩවියට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි.

මම ගාල්ලේදී ශතකය ලබාගත් පසුවත් ඔහු තේරීම් කමිටු සභාපති උවත් නැතත් තමන් සමග විවිද පැතිකඩ ඔස්සේ සාකච්ඡා කරමින් පසුපසින් සිටිමින් තමන් .මන්ට ශක්තියක් වන බව පවසා තිබේ.

ඇත්තටම පුහුණු සැසිවලදී සනත් අප සමග ඉන්න එක ලොකු ආත්මවිශ්වාසයක්.අපිත් සමග එකට හිදිමින් ඔහුගේ අත්දැකීම් අපිත් සමග බෙදා ගන්නවා යැයි ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

lankaflix

fox final 0728 mirror