වත්මන් තත්ත්වය සම්බන්ධව මැතිව්ස්ගේ අදහස

වත්මන් තත්ත්වය සම්බන්ධව මැතිව්ස්ගේ අදහස

ශ්‍රී ලංකාවේ බෙදී ඇති සමහර පාර්ශවයන් අතීතයෙන් කිසිවක් ඉගෙන ගෙන නැතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධව තම ට්විටර් ගිණුමෙන් ප්‍රකශයක් කරමින් ඔහු මේ බව සඳහන් කර සිටින අතර ශ්‍රී ලංකාවට නැවතත් ජාතිවාදී ගැටුමක් අවශ්‍යදැයි ප්‍රශ්න කරන නායකයා ඇතිව තිබෙන ප්‍රචණ්ඩත්වය හෙළා දැකීමටත් කටයුතු කරන බවත් ශ්‍රී ලංකාව එක ජාතියක් බවත් හැම දෙනෙක්ම ජාතිවාදයට එරෙහිව එක්වන්න යැයිද ඔහු වැඩිදුරටත් එම නිවේදනයේ සදහන් කරයි.

lankaflix

fox final 0728 mirror