ජනප්‍රිය රංගන ශිල්පී රවින්ද්‍ර යසස් රිය අනතුරකට ලක්වෙයි

ජනප්‍රිය රංගන ශිල්පී රවින්ද්‍ර යසස් රිය අනතුරකට ලක්වෙයි

ජනප‍්‍රිය රංගන ශිල්පියෙක් සහ පලාත් සභා මන්ත්‍රීවරයෙක් වන රවීන්ද්‍ර යසස් කුමානායක රිය අනතුරකට ලක්ව තිබෙනවා.

අධික තෙහෙට්ටුව මත නින්ද යෑම නිසා මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තාවෙන්නේ. අද 28 පාන්දර බන්ඩාරගම ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇති අතර මෝටර් රථහ ගසක හැපී දැඩි හානියට පත්ව ඇතත් රවීන්ද‍්‍ර යසස් ට සුළු තුවාල පමණක් සිදුව ඇතිබවයි වාර්ථා වන්නේ.

lankaflix

fox final 0728 mirror