සමනළිගෙන් කංචනට රිදෙන උත්තරයක්

සමනළිගෙන් කංචනට රිදෙන උත්තරයක්

ටෙලි නාට්‍ය චිත්‍රපට රංගන ශිල්පිනියක් ද ගායිකාවක් සහ  සමාජ ක්‍රියාකාරිනියක වන සමණළී ෆොන්සේකා සිය නාමය අපකීර්තියට පත්කලා යැයි පවසමින් අද(12) පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර වෙත එන්තර්වාසියක් යොමු කොට ඇත.

ඇය සිය නීතිඥවරයා මාර්ගයෙන් එන්තර්වාසි යොමු කරමින් ඇය පෙන්වා දෙන්නේ ප්‍රසිද්ධ මාධ්‍ය යේ තමන් අයුතු ලෙස මුදල් ලබා ගත් බවට මන්ත්‍රීවරයා විසින් සාවද්‍ය ප්‍රකාශ කරමින් තමන් අපකීර්තියට පත් කළ බවයි.

ඇය නීතීඥවරයා මාර්ගයෙන් යොමුකටෙ ඇති එන්තර් වාසිය

Samanali1

Samanali2

lankaflix

fox final 0728 mirror