මහ වැස්සේ තෙමෙමින් කළ, කලාකරුවන්ගේ විරෝදය (video)

මහ වැස්සේ තෙමෙමින් කළ, කලාකරුවන්ගේ විරෝදය (video)

"පාලකයන්ට හෘදය සාක්ෂියක් නැති වුනාට අපිට හෘදය සාක්ෂියක් තියනවා. මේ සියල්ලෙන්ම අපි කම්පාවට පත්වෙනවා. සදාචාර විරෝධී තීරණවලට අපේ විරෝධය පලකරනවා" - චාන්දනී සෙනවිරත්න

"අපිට කිසිම දේශපාලකයෙක් විශ්වාස කරන්න බෑ. දැන් පුදුමාකාර අරාජික තත්වයක් තියෙන්නේ. ඉතින් මෙවැනි තත්වයක් තුළ කොහොමද මේ රටේ අපි අපේ දරුවෝ හදන්නේ, කොහොමද දරුවෝ නිදැල්ලේ යවන්නේ, ඔවුන් කොහොමද ආරක්ෂා කරන්නේ" - කෞශල්‍යා ප්‍රනාන්දු

"ජනපතිවරයාට සහ මේ අටවාගත් ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුවට විරෝධය පළ කරන්නයි කාන්තාවෝ විදියට අපි අද මෙතනට එකතු වුණේ" - ලංකා බණ්ඩාරනායක

"මේ රටේ ජනතාව නියෝජනය කරන්න කියලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා මේ මුග්ධ ආත්මාර්ථකාමි පිරිස සිදු කරමින් ඉන්නේ තමන්ගේ පක්ෂ තමන්ගේ පෞද්ගලික දේවල් රැකගන්න එක. අපි නිහඬව ඉන්නේ නෑ මේක මෙහෙම ගියොත්. මේ වැඩේ නවත්තන්න" - සමනලි ෆොන්සේකා

"මේ ජනාධිපතිවරයාගේ පාවාදීම හමුවේ අපි හැඟීම්බර වෙලා ඉඳලා හරියන් නෑ. ඒ වෙනුවෙන් මහ පාරට බහින්න වෙනවා. මේ ජනාධිපතිවරයා තමයි කුරිරුම පාවාදීම කලේ" - නදී කම්මැල්ලවීර

lankaflix

fox final 0728 mirror