කල්පනා ඇම්බ්‍රෝස්ගේ කවි දෙසැම්බර් 01දා ජනගත කරයි

කල්පනා ඇම්බ්‍රෝස්ගේ කවි දෙසැම්බර් 01දා ජනගත කරයි

නූතන පරපුරේ ප‍්‍රකට කිවිඳියක සහ ලේඛිකාවක වන කල්පනා ඇම්බ්‍රෝස් විසින් රචිත නව කාව්‍ය සංග්‍රහයන් ද්වය; 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' ජනගත කිරීම 2018 දෙසැම්බර් 01 වැනිදා සවස 3 ට කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී පවත්වනු ලැබේ .

මෙහි දේශන පවත්වනු ලබන්නේ සාහිත්‍යවේදී උපුල් ශාන්ත සන්නස්ගල  සහ මහාචාර්ය සමන් චන්‍ද්‍ර රණසිංහ ය.‍මෙහෙයවීම- සාහිත්‍යවේදී චූලානන්ද සමරනායක විසිනි.

ප්‍රකාශනය - සංහිඳ

lankaflix

fox final 0728 mirror