අම්පාර සහ තෙල්දෙණිය දිගන සිද්ධි ගැන රජයෙන් නිවේදනයක්

අම්පාර සහ තෙල්දෙණිය දිගන සිද්ධි ගැන රජයෙන් නිවේදනයක්

අම්පාර සහ තෙල්දෙණිය දිගන ප‍්‍රදේශවල ඇතිවූ සිද්ධීන් පිළිබඳ සමාජජාල වෙබ් අඩවි හරහා ඇතැමුන් ජනතාව නොමග යවන තොරතුරු වාර්තා කරන බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධනගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එවැනි වෛරශීලි සහ සාවද්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙසයි. (එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි) 

 Specila Statement

 

lankaflix

fox final 0728 mirror