HE,HER,THE OTHER (තුන්දෙනෙක්)

HE,HER,THE OTHER (තුන්දෙනෙක්)

ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර, අශෝක හඳගම යන ත්‍රිත්වයේ අපුර්ත්වයෙන් යුතු මානුෂිය කියවීම “ තුන්දෙනෙක්” සිනමා කෘතිය මගින් ප්‍රිස්මය වි තිබේ. ජාතික සමගිය හා සංහිදිය කාර්යංශයේ නිෂ්පාදන කාර්යයක් වන “තුන්දෙනක්” නිර්මාණය තුළින් ඓතිහාසික ප්‍රචණ්ඩත්වය වෙනුවට මානව දයාවේ සෙනෙහෙබර හැගුම් විකසිත කිරිමට දැරූ සියුම් සහ කටුක කටයුත්තක් බව හැගේ.

“ තුන්දෙනෙක් සිනමා නිර්මාණය මේ මාස අවසානයේ සිට සිනමා ශාලා තුළ ප්‍රදර්ශනය සදහා සුදානම් කර තිබෙන. එත් සමගම දිවයින පුරා කතිකාවතක් ගොඩගැනීමට සංහිදියා කාර්යාංශය මෙන්ම නර්මාණ කරුවන් ත්‍රිත්වයේද අදහස වි තිබේ. 

HE,HER,THE OTHER (තුන්දෙනෙක්)
Watch the video

lankaflix

fox final 0728 mirror