ජනප්රිය රංගන ශිල්පියෙක් වන සාරංග දිසාසේකරගේ උපන්දිනය නවම් පුර පසළොස්වක පෝය දිනය වන ඊයේ (31) දිනට යෙදීතිබුනා.
ඔහුගේ 35වන උපන්දිනය වෙනුවෙන් දිනක්ෂි ඇතුළු රංගන ශිල්පීන් එක්තුවෙලා දුන්න අමුතුවිදියේ Surprise පාටිය තමයි මේ.