යහපාලන ආණ්ඩුව බිඳ වැටෙයි ද ? - අගමැතිගේ පිළිතුර මෙන්න

යහපාලන ආණ්ඩුව බිඳ වැටෙයි ද ? - අගමැතිගේ පිළිතුර මෙන්න

යහපාලන ආණ්ඩුව බිද දැමීමට එක්සත් ජාතික පක්ෂය කිසිදා කටයුතු නොකරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි.

ඔහු මේ බව කියා සිටියේ අම්පාරේ ඉයේ  (01) පැවති ජනහමුවක් අමතමිනි.  තමන්ට අවශ්‍ය ජනවරම හරහා ආණ්ඩුව ගෙන යාමට බව අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.

lankaflix

fox final 0728 mirror