චීන චිත්‍රපට උළෙල පෙබරවාරි 01 සිට 06 දක්වා චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේදී

චීන චිත්‍රපට උළෙල පෙබරවාරි 01 සිට 06 දක්වා චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේදී

චීන මහජන සමුහාණ්ඩුවේ තානාපති කාර්යාලයත් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවත් සංවිධානය කරණු ලබන තුන්වැනි චීන චිත්‍රපට උළෙල 2018 පෙබරවාරි 01 වනදා සිට 06 වනදා දක්වා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විමට සුදානම් කර තිබේ.

ලෝකප්‍රකට චීන හා හොංකොං නළු නිළියන් රංගන දායකත්වයෙන් ප්‍රේම කතා සහිත විශිෂ්ට ගණයෙහි ලා සැලකෙන චීන චිත්‍රපට අටක් තිරගත වන අතර 2018 පෙබරවාරි 01 වනදා ආරම්භක චිත්‍රපටය හැර අන් සියල්ල මහජනතාවට නොමිලේ ප්‍රදර්ශනය කරනු කරනු ලැබේ.

2018 පෙබරවාරි 01 වනදා බ්‍රහස්පතින්දා ප.ව. 6.30 “ කෝල්ඩ් වෝර් ”

Cold War

2018 පෙබරවාරි 02 වනදා සිකුරාදා ප.ව. 6.30  “ද මාස්ටර් “

The Master

2018 පෙබරවාරි 03 වැනිදා සෙනසුරාදා  ප.ව. 2.30 “ අ ටේල් ඔෆ් ත්‍රී සිටීස් ”

A Tell Off Three Cities

2018 පෙබරවාරි 03 වනදා ප.ව. 6.30 “ මන්කි කිං 2 ”

The Monkey King

2018 පෙබරවාරි 04 වනිදා ඉරිදා ප.ව. 2.30 “ සේව් මිස්ටර් වූ “

Save Mr WU

2108 පෙබරවාරි 04   වනදා ඉරිදා ප.ව. 6.30 “ ටික් ටොක්”

Tik Tok

2018 පෙබරවාරි 05 වනදා සඳුදා  ප.ව. 6.30 “ THE DEAD END “

The Dead End

2018 පෙබරවාරි 06 වනදා අඟහරුවාදා ප.ව. 6.30 “ මෝජින් ද ලාස්ට් ලෙජන්ඩ්” 

Mojin The Lost Legend

lankaflix

fox final 0728 mirror