ජයලාල් රෝහණ සුවෙන් (video)

ජයලාල් රෝහණ සුවෙන් (video)

හදිසි අසනීප තත්වයක් හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කළ ප්‍රවීන රංගන ශිල්පී ජයලාල් රෝහණ මේ වනවිට සුව අතට හැරෙමින් සිටින බවට වාර්තා වේ.

හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්වයක් නිසා පසුගිය 19 වැනිදා ඔහු රෝහල්ගත කර ඇති අතර ඔහුගේ තත්වය බරපතල නොවන බවත් මේ වනවිට එම රෝහලේ  9 වැනි වාට්ටුවේ වැඩිදුර ප්‍රතිකාර ලබමින් සිටින බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

lankaflix

fox final 0728 mirror