අලුත් පවුලක් පව් නේද???

අලුත් පවුලක් පව් නේද???

අලුත් පවුල එක්ක ඇමරිකාවේ ගිහින් හිටපු ඇමති මහින්දානන්ද ආතල් ගත්තු හැටි

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ නව විවාහයෙන් පසු සිය අලුත් පවුල සමගින් ඇමරිකාවේ නිව්යෝක් නුවර කළ සංචාරයක ඡායාරූප පෙලක් ඔහුගේ නිළ ෆේස්බුක් ගිණුමට එක්කොට තිබෙනවා.

හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමන්ගේ දෙටු දියණිය වූ සේනානි ජයරත්න සමගින් ඔහු පසුගියදා යුග දිවියට එළඹුනා. එමෙන්ම මහින්දානන්ද මහතා සිය පළමු විවාහක බිරිදට වන්දි ලෙස රුපියල් කොටි 50ක මුදලක් ගෙවා ඇති බව සදහන් වේ.  

m 2

m 3

m 4

m 5

lankaflix

fox final 0728 mirror