ලංකාවේ වැඩිම ඉන්ස්ටග්‍රෑම් Followersලා 416Kපියුමිට.. මෙන්න ඒ ගැන පියුමිගේ අදහස

ලංකාවේ වැඩිම ඉන්ස්ටග්‍රෑම් Followersලා 416Kපියුමිට.. මෙන්න ඒ ගැන පියුමිගේ අදහස

"මඩ වැදුනත් මට ආදරය කරන රසිකයෝ ඉන්නවා"  පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ අයටනම් නාඳුනන කෙනෙක් නෙමෙයිනේ. ඇය නිරූපණ ශිල්පිණියක් වගේම මේ වන විට රංගන ශිල්පිණියක් ලෙසද කටයුතු කරනවා.

මේ දිනවල ඇය කාර්යබහුල ජීවිතයක් ගතකරන අතර අපි හිතුවා පොඩ්ඩක් ඒ කාර්යබහුල ජීවිතේ ගැන ඇයත් එක්ක කතාකරන්න.  ඇය රංගනයෙන් දායක වන නවතම චිත්‍රපටය සඳහා ලබන 13 හෝ 15 වනදා ඇය ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතයි.

එ වගේම සමාජ මාධ්‍ය වල ඉහළින් සිටින ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ලංකාවේ වැඩිම Followers ඉන්න ගිණුමේ හිමිකාරිය වෙන්නත් පියුමි වාසනාවන්ත වෙලා තියෙනවා.

queenpiumi කියන පියුමිගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ Followersලා මේ වන විට හාර ලක්ෂ දහසයදාහ (416.749) ඉක්මවා සිටිනවා.


මේ සියළු කාරණා ගැන ඇය කිව්වේ මෙහෙමයි.

 

lankaflix

fox final 0728 mirror