මුතු තරංගා හෙළිනොකළ කෙනෙක් ගැන හෙළිවෙයි

මුතු තරංගා හෙළිනොකළ කෙනෙක් ගැන හෙළිවෙයි

වර්ෂ ගණනාවක සිට රංගනයත් එක්ක එකතු වුණ මුතු තරංගා නර්තනයටත් උපන්හපන්කමක් ඇති නිළියකි.

ඇය විවාහය ප්‍රමාද කළේ ඇගේ පෙම්වතා විදෙස්ගතව සිටි නිසා බව පැවසේ.

මුතු අවුරුදු අටක් ආදරේ කළ ඔහුගේ පෙම්වතා මීට ටික දිනකට පෙර මෙරටට පැමිණ ඇත.

විවාහයත් ළඟදීම දවසක සිදුවෙන බවට ආරංචි වී ඇති හෙයින් මුතු ඔහුගේ පෙම්වතා සමග එකට ගත් ඡායාරූප මේ විදිහට පල කරන්න හිතුවා.

                                   14102155_686425618165212_1827657028125648158_n

                                   14344713_696418237165950_3713103179500738920_n

                                   14317610_696418567165917_3895416228768322587_n

lankaflix

fox final 0728 mirror