මෙවර පළාත්පාලන මැතිවරණය සදහා ඉදිරිපත්වන ප්රධාන දේශපාලන පක්ෂ තම ප්රචාරණ කටයුතු සදහා ගීත නිර්මාණය කර තිබේ. මේ මහින්ද රාජපක්ෂ මහතා නොනිල නායකත්වය ලබාදෙනු ලබන ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මෙවර මැතිවරණයේ තේමා ගීතයයි.