කොළඹ හතේ ඉතිහාසය නවකතාවකින් කියවමු

කොළඹ හතේ ඉතිහාසය නවකතාවකින් කියවමු

කේ. සුනිල් ශාන්තගේ “කුරුඳුවත්ත” නවකතාව 2019 ජනවාරි 10 වැනිදා පස්වරු 2.30 ට බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ දී එළිදකියි. කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය චින්තක රණසිංහ, ජනතා විමුක්ති පෙරමුණේ ලාල් කාන්ත යන අය එදින දේශන පවත්වනු ලැබේ. කතුවරයාගේ පළමු නවකතාව වන “කුරුඳුවත්ත” අගහස් ප්‍රකාශනයකි.

 kuruduwaththa 2

lankaflix

fox final 0728 mirror