“වීරයා ගෙදර ඇවිත්”

“වීරයා ගෙදර ඇවිත්”

විශිෂ්ට ගණයේ ටෙලි නිර්මාණ රැසක් අප අතරට ගෙන ආ ආනන්ද අබේනායකගේ නවතම ටෙලි නාටකය “වීරයා ගෙදර ඇවිත්” ජාතික රූපවාහිනි නාලිකාව ඔස්සේ විකාශය ආරම්භ කර තිබේ. සෙනසුරාදා සහ ඉරිදා යන දිනවලදී රාත්‍රී 8.30 ට මෙම ටෙලි නිර්මාණය රස විඳීමට ඔබට අවස්ථාව සැලසේ.

 

lankaflix

fox final 0728 mirror