රුසියාවට අනතුරක්‌ ගෙන එන රැප් සංගීතය පාලනය කරන්න - ජනාධිපති පුටින් සංස්‌කෘතික බලධාරීන්ගෙන් ඉල්ලයි

රුසියාවට අනතුරක්‌ ගෙන එන රැප් සංගීතය පාලනය කරන්න - ජනාධිපති පුටින් සංස්‌කෘතික බලධාරීන්ගෙන් ඉල්ලයි

රුසියාවේ රැප් සංගීතය පාලනය කරන ලෙස ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් එරට සංස්‌කෘතික බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.
 
රැප් සංගීතය, විරෝධතා, මත්ද්‍රව්‍ය සහ ලිංගිකත්වයට සම්බන්ධ බවත් එය රටට අනතුරුදායක තත්ත්වයක්‌ උදාකරන බවත් ඔහු දන්වා තිබේ. 
 
 තමා රැප් සංගීතය තහනම් නොකරන නමුත් එය පාලනය කිරීමේ කාලය එළැඹ ඇති බවද හෙතෙම කියා සිටියේය. රුසියාවේ තරුණ පරපුර රැප් සංගීතයට විශාල ලෙස නැඹුරු වී සිටිති.

 

lankaflix

fox final 0728 mirror