මගුල ඉවරයි. දීපිකා රන්වීර් යළිි පැමිණෙයි

මගුල ඉවරයි. දීපිකා රන්වීර් යළිි පැමිණෙයි

ඉතාලියේදී විවාහ වුන බොලිවුඩයේ රාජයි - රාණියි, පවුලෙ අයයි ඉන්දියාවට ආපහු ඇවිත්.  දෙදෙනාම පැමිණියේ රන්වීර සිංගෙ නිවසටයි.

ගුවන්කොටුපලේදී මාධ්‍ය කරුවන්ගෙන් බේරිලා එන්න පහසු නොවූනත් මේ දෙන්නට දැඩි ආරක්‍ෂාවක් ලබාදී තිබුනා. කොහොමහරි රන්වීර් සිංගෙ නිවසෙදි පුවත් වාර්ථාකරුවන්ට ජයාරූප ගැනීමට අවස්ථාව ලබාදීලා තියෙනවා. දෙදෙනාගේ විවාහය වෙනුවෙන් නුදුරේදීම ඉන්දියාවේදීද උත්සවයක් පවත්වා පිරිසට ආරාධනා කිරීමට සැළසුම්කර තිබෙනවා.

dpms22j8 deepika ndtv 625x300 18 November 18

46470009 193012418243910 3466859225798410240 n

lankaflix

fox final 0728 mirror