Agenda 14 කෙටි චිත්‍රපටි තරඟාවලියට අයදුම්පත් භාරගැනේ

Agenda 14 කෙටි චිත්‍රපටි තරඟාවලියට අයදුම්පත් භාරගැනේ

වසයස අවුරුදු 24න්  පහළ තරුණ නිර්මාණය කරුවන් උදෙසා සංවිධානය කරණු ලබන Agenda 14 කෙටි චිත්‍රපටි තරඟාවලියට අයදුම්පත් භාරගැනීම මේ දිනවල සිදු කරණු ලබයි. මානව හිමිකම්, ලිංගික අධ්‍යනය, පරිසර ආදී විවිධ අංශ යටතේ  නිර්මාණය කළ කෙටි චිත්‍රපට   මෙම තරඟාවලිය සඳහා යොමු කළ හැක. වැඩි විස්තර පහත ඊමේල් ලිපිනයෙන් ලබා ගත හැක.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Agenda 2

lankaflix

fox final 0728 mirror