බිරිඳට හිරිහැර කළා කියා විශ්ව කොඩිකාර පොලිසි ගිහින්

බිරිඳට හිරිහැර කළා කියා විශ්ව කොඩිකාර පොලිසි ගිහින්

ටෙලි නාට්‍ය නළු විශ්ව කොඩිකාර සිය බිරිඳ සමඟ මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසලකට ගිය අවස්ථාවක එහි සිටි පුද්ගලයෙකු බිරිඳ ස්පර්ශ කර හිරිහැරයක් කරන්නට තැත් කලේ යැයි පවසා කටුගස්තොට පොලිසියට පසුගිය  (02) සවස පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

මෙම සිද්ධියට භාජනය වූ පුද්ගලයා පවසා ඇත්තේ තමා කිසිදු හිරිහැරයක් නොකළ බවත් නොකළ වරදකට ටෙලි නළුවාගෙන් පහර කන්නට සිදුවූ බවයි. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා කටුගස්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් වැඩිදුර විමර්ශන සිදුවන බවත් වාර්තා වනවා.

lankaflix

fox final 0728 mirror