රංගන ශිල්පී ඉන්දික ගිනිගේ දිවියෙන් සමුගනී

රංගන ශිල්පී ඉන්දික ගිනිගේ දිවියෙන් සමුගනී

තරුණ, රංගන සහ ගායන ශිල්පී ඉන්දික ගිණිගේ හදිසියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මහනුවර පිහිටි ඔහුගේ නිවසේදී ඊයේ (23) රාත්‍රියේ ඔහු මෙලෙස හදිසියේ මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුගේ දේහය මේ වන විට මහනුවර මහ රෝහලේ තැන්පත්කර තිබෙනවා. මිය යන විට ඔහු 37 වන වියේ පසුවුණා.

lankaflix

fox final 0728 mirror