සුරංග ලක්මාල්ගේ නවතම ටෙලි නිර්මාණයට රංගනය සඳහා අවස්ථාවක්

සුරංග ලක්මාල්ගේ නවතම ටෙලි නිර්මාණයට රංගනය සඳහා අවස්ථාවක්

සුරංග ලක්මාල් විසින් නිර්මාණය කරණු ලබන ටෙලි නිර්මාණයට  රංගන ශිලප් ශිල්පනියන් තෝරා ගැනීම සහ රංගනය පිළිබද වැඩමුළුවක් මැයි මස 13 වනදා පැවැත්වීමට නියමිතව තිබේ. චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී 13 වනදා  උදැසන 9.30ට මෙම වැඩමුළුව අරම්ඹ විමට නියමිතය. වැඩි විස්තර සඳහා පහත දුරකථන අංකය හා සම්බන්ද වන්න. 071 861 20 98 /  077 95 71 520

32078500 2125357957504481 4210047331472506880 n 

lankaflix

fox final 0728 mirror