චිත්‍රලාල්ගේ පකිර්ලාට පිළිතුරු

චිත්‍රලාල්ගේ පකිර්ලාට පිළිතුරු

සංගීතවේදී චිත්‍රාල් සෝමපාල සිය ෆේස්බුක් සටහනක් මඟින් මේ රටේ මජරකම ගැන දැමූ අදහසට සිංහල බෞද්ධ ජාතිවාදී උන්මන්තකයන්ගේ ලේ කෝප වී තිබේ. සුපුරුදු පරිදිම චිත්‍රාල්ගේ අම්ම අප්පා මතක කරමින් බැණ වදිමින් තිබේ.

එහෙත් චිත්‍රාල් කීවේ ඇත්තය. මේ සිංහල බෞද්ධයින් කියන පිරිසට අනන්‍යතාවයක් නැත. අනුන්ගෙන් ලැබුණු දේ තමන්ගේ කරගෙන ඒ වෙනුවෙන් මරා ගන්න වුවත් සූදානම් මේ පිරිස එක්තරා ආකාරයක අසරණ හිඟන්නන් පිරිසකි. තමන්ගේ හිස්කම පුරවා ගන්න බලන්නෙ තමන්ට කිසිත් සම්බන්ධයක් නැති ජාතික කොඩියකිනි ..තමන්ගේ ජීවිතවලට කිසිම සම්බන්ධයක් නැති බුදු දහම ආගමක බවට පත් කර ගනිමිනි. නමුත් පස්ස කහ ගන්න නියපොත්ත නැත.

පොල්ලෙලි ඡන්දදායකයන් බවට දැන් රූපාන්තරය වී සිටින මේ පිරිස උනුන්ගේ හොරිකඩ නායකයන් අදහමින් ෆේස්බුක් පොරවල් වන්නට දඟලන දැඟලිල්ල හිරිකිත බව අමුතුවෙන් කිව යුතු නැත. මේ ගොත්‍රික වහල් බාවයය. කාලකන්ණිකමය.

චිත්‍රාල් මුන්ගේ ඇත්ත පෙන්වා දෙන විට මොවුන්ට එය ඉවසාගත නොහැකිවීම තේරුම් ගැනීම අමාරු දෙයක් නොවේ..

lankaflix

fox final 0728 mirror